Sunday, April 3, 2016

අපේ උන්

උන් හැදුනේ අපෙන්
හුස්ම ගත්තෙ
අපි හදපු වාතය
කෑවෙ අපි හදපු කෑම
හිටියේ අපේ සෙවනේ
පස්සෙ ගෙවල් හැදුවෙත් අපිවම කපල,
ඒ මොනවට වත්
අපේ තරහක් නෑ
එත් මතක තියාගනින් පුතෝ..
උඹල තාමත් කන්නේ අපි හදන කෑම
හුස්ම ගන්නේ අපි හදන වාතය

No comments:

Post a Comment